Saturday, May 16, 2026
Follow Us
රැට්ටාට ඇප ලැබෙයි

අධිකරණයට බාධා කළ රැට්ටාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව


රැට්ටා නමින් යුටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් රැට්ටාව ඇප මත නිදහස් කර තිබේ.

කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් (30)අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Aruna