(20) සිට සමස්ත පෞද්ගලික බස් රථවලින් 50%ක් ධාවනයට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ජනාධිපති කාර්යාලයේ අංක 1 සහ 2 පිවිසුම් ගේට්ටු අවහිර කිරීම සම්බන්ධයෙන් අද (20) උදෑසන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 21 දෙනාම ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවයෙහි නිරත වී සිටින අරගලකරුවන් මේ වනවිට ජනාධිපති කාර්යාලයෙහි සෙසු පිවිසුම් ගේට්ටු දෙකත් අවහිර කර ඇති බව වාර්තා වේ.
With the increasing number of patients in the country, the essential and life-saving drug categories in hospitals are running out rapidly, so now it has become a serious crisis, Government Medical Officers' Association (GMOA) Media Committee Member Dr. Prasad Kolabage said.
සිය කණ්ඩායමේ මීළඟ අපේක්‍ෂාව මීළඟ තරගය ජයගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පවසනවා. ඒ සදහා තමන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසික මට්ටමකින් සිටින බවයි ඔහු කියාසිටියේ.
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ සිව්වැනි එක්දින තරගය (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරග 03 ක් අවසන් වනවිට ශ්‍රී ලංකාව 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටී.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩුවේ ”පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ” සදහා අගෝස්තු මස 04 වනදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
LITRO Gas Lanka Ltd has issued a statement clarifying the truth behind the Freight Costs pertaining to the 280,000 MT International LPG Tender for the period 2022-23.
Page 258 of 768