අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වේලාව මෙතනින් අද (26) දිනයේ පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. අද විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන පහතින් දැක්වේ. Aruna