Sunday, December 28, 2025
Follow Us
IOC ඉන්ධන මිලත් ඉහළට

තෙල් මිල යළිත් වැඩිවෙයි


ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිපෙට්කෝ මිල ගණන්වලට සමානව සිය මිල ගණන් ඉහළ දමා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ ඉන්ධන මිල සහ නව මිල පහතින් දැක්වේ.

* පෙට්‍රල් 92 – රු.50 කින් – නව මිල රු.470

* පෙට්‍රල් 95 – රු.100 කින් – නව මිල රු.550

* ඔටෝ ඩීසල් – රු.60 කින් – නව මිල රු.460

* සුපර් ඩීසල් – රු.75 කින් – නව මිල රු.520

Aruna