Friday, October 02, 2026
Follow Us
Social and Equity

හෙට (09) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Social and Equity

The Finance Ministry has lifted the import ban on the popular weedicide glyphosate with effect from August 5 while allowing glyphosate imports into the country subject to import control license requirement.

Social and Equity

පවතින ආර්ථික අර්බුධයට විසදුම් සෙවීම සදහා පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයෙකු රජයට අවශ්‍ය බව ආර්ථික විශ්ලේශකයින් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඵ් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකුට භාරදිය යුතු බවයි.

Social and Equity

මහනුවර පෙරහරේ මහා පරිමාණ පුටු ජාවාරම

Social and Equity

දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධාන හේතුව රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ නීතියේ කඩාවැටීම බව අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥයින් පවසනවා.

Social and Equity

පශු සම්පත් ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව පවසනවා. එහි සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මෙරට ජනතාවට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් තුනෙන් ඵකක පමණ ප්‍රමාණයක් සත්ත්ව ප්‍රෝටීන් ලැබිය යුතු බවයි.

Social and Equity

ඉන්දීය සහ චීන ආධාර නිසා සහල් මිලේ සිදු වන වෙනස

Social and Equity

වසා දැමූ මාර්ගවලට විකල්ප මාර්ග භාවිතා කරන්න

Social and Equity

ඩෙංගු වැලඳුණු දරුවන්ගේ ද වැඩිවීමක්

Social and Equity

සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කෙරේ

Social and Equity

මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි

Social and Equity

අද කාලගුණය ගැන නිවේදනයක්

Social and Equity

ජෝසෆ් ස්ටාලින්ට අධිකරණය දුන් තීන්දුව

Social and Equity

තේ කෝප්පයේ සහ බත් පැකට්ටුවේ මිල ලබන සඳුදා සිට අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සදහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම හේතුවෙන් මෙලෙස තේ කෝප්පයේ සහ බත් පැකට්ටුවේ මිල අඩු කරන බවයි. බත් පැකට්ටුවේ මිල සියයට 10ත් සියයට 20ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වනු ඇති බවද ඔහු සදහන් කළා.

Social and Equity

විදුලි බිල ගැන අලුත්ම කතාව

Social and Equity

Rising input costs, shortages of animal and veterinary medicines, fuel shortage and rupee liquidity issues in the banking sector cited as key reasons
Production of animal feed has declined by around 40% due to current crisis
Production of calf and milk yields impacted by inability of veterinarians to travel to farms in a timely manner due to fuel shortage
All-Island Poultry Association warns that it would take years for poultry industry to bounce back if the government doesn’t act immediately

Social and Equity

රට තුළ මන්කි පොක්ස් ආසාදිතයින් ඇත්දැයි සොයා හෙට සිට පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ මහනුවර ජාතික රෝහල ආශ්‍රිතව මන්කි පොක්ස් පරික්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැදි පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.

Social and Equity

භූමිතෙල් නැති නිසා මාළු ඉහල මට්ටමක