Tuesday, February 17, 2026
Follow Us
ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංගගෙන් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා තිබේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස ප්‍රකාශයන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කිරීම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Aruna