වෙනත් පුද්ගලයින්ගේ QR කේත සොරකම් කර ඔවුන්ට හිමි ඉන්ධන කෝටාව වංචා සහගතව ලබාගැනීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.
(New York, August 9, 2022) – Sri Lanka’s new president, Ranil Wickremesinghe, should ensure that his administration adopts measures to protect the basic rights of all Sri Lankans, Human Rights Watch said in a letter published today outlining key human rights concerns. Wickremesinghe was sworn in as president on July 21, 2022, after then-President Gotabaya Rajapaksa stepped down after months of widespread protests against economic mismanagement and corruption.
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පලා ගිය මෝටර් රථය සොයා කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් නතර වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යලි ආරම්භ වනවා.
විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ අද දහවල් පවතින මාධ්‍ය හමුවකදී නිල වශයෙන් විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය දැනුම් දෙන බවයි.
අරගලය අවසන් නැතත් ගෝල්ෆේස් අරගලභූමියෙන් භෞතිකව ඉවත් වීමට අරගලකරුවන් තීරණය කර ඇති බව එම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.
බිබිල, දොඩන්ගොල්ල ප්‍රදේශයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද දින උදෑසන මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.
සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා. සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙන්නේ.
Page 234 of 768