Tuesday, February 17, 2026
Follow Us
දුවගේ පාසල ඉදිරිපිට දී තාත්තා අම්මව ඝාතනය කරයි

පවූල් ආරවූලක් ගිය දුරක්


මැදවච්චිය, මහදිවුල්වැව පදිංචි 35 හැවිරිදි දෙදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

දියණියගේ පාසල ඉදිරිපිටදී පියා විසින් මව මෙලෙස ඝාතනය කොට තිබේ.

ඝාතනයට හේතුව පවූල් ආරවූලක් බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදු කළ සැකකාර පියා කෘමිනාශක පානය කර ඇති අතර ඔහු මේවනවිට රෝහල් ගතව සිටියි.

සැකකරු සතුව තිබී ඝාතනය සිදු කිරිම සඳහා උපයෝගි කර ගත් බවට පැවසෙන තියුණු ආයුධ 3ක් ද සොයා ගෙන ඇත

Aruna