තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අද ප්‍රතික්ෂේප කළා.
නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා ගනනාවකදී අනාවරණ කළ වන අලි ගැවසෙන භූමි සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
The number of children who are currently receiving treatment for dengue virus and also for COVID-19 at the Lady Ridgeway Hospital (LRH) in Colombo is increasing, LRH Consultant Paediatrician Dr. Deepal Perera said.
බත් පාර්සලයක ඇතුලු ආහාර මිල ගණන් අඩු කළ යුතු බවට ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළද මෙතෙක් බොහෝ ආපන ශාලාවල මිල ගණන් අඩුවී නොමැති බවට පාරිභෝගිකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ද ආපන ශාලාවල ආහාර අලෙවි කෙරෙන්නේ පෙර පැවති මිලටම බවයි.
අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
Page 233 of 768