Thursday, April 09, 2026
Follow Us
බිත්තර මිලට සීමාවක්

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගෙන් පොරොන්දුවක්



බිත්තර මිල සම්බන්ධයෙන් හදිසියේ තීරණයක් ගැනීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ , බිත්තරයක මිල රුපියල් 60 සීමාවෙන් ඔබ්බට යෑමට ඉඩ ලබානොදීමටයි.

එම සංගමය මේ බව ප්‍රකාශ කළේ අද පාරිභෝගික අධිකාරියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන්.

මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශව බිත්තරයක් අලෙවි වනුයේ රු. 65ත් 75ත් අතර මිලකටය.

Aruna