Tuesday, February 17, 2026
Follow Us
බිත්තර මිල පහළට

බිත්තර නිෂ්පාදකයින් ගත් තීරණය


බිත්තර මිල පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය සදහන් කළේ රුපියල් 5කින් බිත්තරයක මිල අඩු කරන බවයි.

ලබන සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කරන බව එම සංගමය සදහන් කරයි.

Aruna