Tuesday, December 30, 2025
Follow Us
විදුලි බිල ඉහළ යාමෙන් දෛනික විදුලි ඉල්ලුම ඉදිරියේදී තවත් අඩුවන ලකුණු

විදුලිබිල ඉහල දැමීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් විදුලි ඉල්ලුම අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ දෛනික විදුලි පරිභෝජනය මේ වනවිටත් සියයට 25කින් පමණ අඩුවී ඇති බවයි.

ඉදිරියේදී ජල හිඟයකට මුහුණපෑමට සිදු නොවුනහොත් තවත් මාස 04ක් පැය 03කට අඩු විදුලි කප්පාදුවක් සිදු කළ හැකි බවයි ඔහු සදහන් කළේ.

Neth