Wednesday, July 08, 2026
Follow Us
අන්තරේ ඇවිත් කොළඹ යළි උණුසුම්

කිහිපදෙනෙකු පොලිස් භාරයට


අන්තර් විශ්වවිද්‍යාල සිසු විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ යූනියන් පෙදෙසේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම අවස්ථාවේදී කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වෙයි.

Aruna