Friday, October 02, 2026
Follow Us
Social and Equity

බිත්තර කර්මාන්තය නවතින ලකුණු

Social and Equity

හරක්කටාගේ ගෝලයෝ උසාවියටත් පැන වෙඩි තියති
කොටිකාවත්ත ප්‍රා. මන්ත්‍රි කරාටි ධම්මිකගේ ඥාතියෙක්

Social and Equity

මාසෙන් මාසෙට ආණ්ඩු මාරු කරන එක ප්‍රායෝගික නැහැ

Social and Equity

අරගලකරුවන්ට ජනපතිගෙන් අලුත් තැනක්

Social and Equity

කොරෝනා ගැන භය හිතෙන ආරංචියක්

Social and Equity

2022 likely to be a record year with Department of Immigration issuing 590,260 passports during Jan-July; up 330% from a year ago
Output of over 84,000 passports per month
Over 140,000 persons take wings abroad for employment in 1H half of 2022

Social and Equity

ලබන සඳුදා (08) දිනයෙන් පසු බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Social and Equity

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට බළධාරීන් එකඟ වී ඇති හෙයින් ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන් තීරණය කර තිබෙනවා. අද පැවති සාකච්ඡාවකදී අවශ්‍ය තරම් ඉන්ධ නිකුත් කිරීමට බළධාරීන් පොරොන්දු වී තිබෙනවා.

Social and Equity

මෙම වසර සඳහා ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ලේඛනය සැප්තැම්බර් මාසයේ පළමු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Social and Equity

කදු පංති ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුනොකිරීම හේතුවෙන් මධ්‍යම කදුකරයේ නායයෑම් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදින් පවසනවා. නාවලපිටිය ඇතුළු ඒ අවට නගර කිහිපයක් ඉකුත් දින කිහිපය තුළ ගංවතුරෙන් යටවූයේද එවන් පසුබිමක් තුළ බවයි පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ.

Social and Equity

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

Social and Equity

සාමාන්‍ය සේවා බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14කින් අඩු කෙරුණා. එලෙස බස් ගාස්තු අඩු වන්නේ 2020 වසරේ නොවැම්බර් 11 වනදා සියයට 20කින් ඉහල දැමුණු බස් ගාස්තුව සියයට 10කින් හා ඉකුත් 01 වනදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් සියයට 1.14ක් ලෙසයි.

Social and Equity

බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් හිමිවෙයි

Social and Equity

ධර්මාශෝක විදුහලෙන් අලුත් වැඩක්

Social and Equity

ගතවූ පැය 12ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ 03 කින් වෙඩි තැබීම් 03 ක් වාර්තා වුණා. ඒ, ගල්කිස්ස, අහංගම සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවලින්.

Social and Equity

වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Social and Equity

ධිවර ජනතාව ප්‍රවේසමෙන්

Social and Equity

අධි අවදානම් ප්‍රදේශයේ නිවාස 04ක් විනාශ වෙයි