Monday, December 29, 2025
Follow Us
බිත්තරයක් 70ක් වෙයි?

කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ නගී


කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ, කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය බවය.

ඇතැම් විට බිත්තරයක මිල රුපියල් 70ක් දක්වා හෝ ඉහළ යා හැකි බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරනු ලබයි

Aruna