Tuesday, February 17, 2026
Follow Us
අගරදගුරුතුමාටත් කොරෝනා

කාදිනල්හිමි රෝහල් ගත කරයි


කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කර ඇත.

කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා තිබේ.

Aruna