Tuesday, February 17, 2026
Follow Us
පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල යලි ඉහල යන ලකුණු

බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ රජය මැදිහත්වී බිත්තර මිල අඩු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

රජය මැදිහත් වන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50 කින් හා බනිස් ගෙඩියක මිල රුපියල් 25 කින් අඩුකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Neth