Monday, December 29, 2025
Follow Us
Social and Equity

බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබා දිම අද ආරම්භ කෙරුණා.

Social and Equity

ඉකුත් දින කිහිපයේ ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් විදුලි ඒකක මිලියන සියයක පමණ ප්‍රමාණයක් නිපදවීමට හැකි ජල ධාරිතාවක් ලැබී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

Social and Equity

සතියක පමණ කාලයක් සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට හැකි වුවහොත් QR කේත ක්‍රමයට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් තුළ විශ්වාසයක් ඇතිකළ හැකි බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

7 වනදා සිට ක්‍රියාත්මකයි

Social and Equity

මෙම වසර අවසාන වන තෙක් රට තුළ ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉදිරි වසරක කාලයක් සදහාද නව සැපයුම්කරුවකු තෝරා ගෙන ඇති බැවින් ඉදිරි මාස 16ක පමණ කාලයක් තුළ ගෑස් හිඟයක් මතු නොවන බවයි.

Social and Equity

මෙම සතිය තුළ කිරිදෙන මව්වරුන්ට සහ ගර්භණී මව්වරුන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

Social and Equity

ඉන්ධන මිලදී ගැනීම සඳහා පුත්තලම නගරයේ පිහිටි පිරවුම්හලක් අසල පෝළිමක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

Social and Equity

අද කාලගුණය ගැන නිවේදනයක්

Social and Equity

රැට්ටාට විදෙස් ගමන් තහනමකුත්

Social and Equity

අධ්‍යාපන බලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Social and Equity

අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට පණිවිඩයක්

Social and Equity

සමස්ථ කොරෝනා ආසාදිතයින් 665,847ක්

Social and Equity

A person who illegally entered the President's House in Fort on July 9 and took photographs while sitting on the President's chair was arrested by the Colombo Crimes Division in Deraniyagala.

Social and Equity

නිරිතදිග මෝසම සක්‍රීය වෙයි

Social and Equity

ජනප්‍රිය යූටියුබ් ක්‍රියාකාරිකයකු සහ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

Social and Equity

තෙල් මිල 4%කින් අඩු වුණොත් බස් මිල අඩු කරනවා

Social and Equity

තෙල් මිල අඩුවුනොත් ආහාර මිලත් අඩුවෙයි