Saturday, April 11, 2026
Follow Us
තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යළිත් රිමාන්ඩ්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරුවන් නොවැම්බර් මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Aruna