Thursday, February 19, 2026
Follow Us
ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරුවෙකු ආබාධයකට ලක්වෙයි ?

ලක් පිලේ ක්‍රීඩකයෙකු ස්කෑන් පරීක්ෂණයකට යොමු කරයි


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවයි.

මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු ලැබිණි.

Aruna