Monday, December 29, 2025
Follow Us
Social and Equity

රට තුළ මන්කි පොක්ස් ආසාදිතයින් ඇත්දැයි සොයා හෙට සිට පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ මහනුවර ජාතික රෝහල ආශ්‍රිතව මන්කි පොක්ස් පරික්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැදි පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.

Social and Equity

භූමිතෙල් නැති නිසා මාළු ඉහල මට්ටමක

Social and Equity

වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Social and Equity

පවතින ආර්ථික අර්බුධයට විසදුම් සෙවීම සදහා පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයෙකු රජයට අවශ්‍ය බව ආර්ථික විශ්ලේශකයින් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඵ් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකුට භාරදිය යුතු බවයි.

Social and Equity

බිත්තර කර්මාන්තය නවතින ලකුණු

Social and Equity

හරක්කටාගේ ගෝලයෝ උසාවියටත් පැන වෙඩි තියති
කොටිකාවත්ත ප්‍රා. මන්ත්‍රි කරාටි ධම්මිකගේ ඥාතියෙක්

Social and Equity

පශු සම්පත් ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව පවසනවා. එහි සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මෙරට ජනතාවට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් තුනෙන් ඵකක පමණ ප්‍රමාණයක් සත්ත්ව ප්‍රෝටීන් ලැබිය යුතු බවයි.

Social and Equity

අරගලකරුවන්ට ජනපතිගෙන් අලුත් තැනක්

Social and Equity

කොරෝනා ගැන භය හිතෙන ආරංචියක්

Social and Equity

ඩෙංගු වැලඳුණු දරුවන්ගේ ද වැඩිවීමක්

Social and Equity

ලබන සඳුදා (08) දිනයෙන් පසු බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Social and Equity

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදීමට බළධාරීන් එකඟ වී ඇති හෙයින් ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට පෞද්ගලික බස්රථ හිමිකරුවන් තීරණය කර තිබෙනවා. අද පැවති සාකච්ඡාවකදී අවශ්‍ය තරම් ඉන්ධ නිකුත් කිරීමට බළධාරීන් පොරොන්දු වී තිබෙනවා.

Social and Equity

අද කාලගුණය ගැන නිවේදනයක්

Social and Equity

කදු පංති ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුනොකිරීම හේතුවෙන් මධ්‍යම කදුකරයේ නායයෑම් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදින් පවසනවා. නාවලපිටිය ඇතුළු ඒ අවට නගර කිහිපයක් ඉකුත් දින කිහිපය තුළ ගංවතුරෙන් යටවූයේද එවන් පසුබිමක් තුළ බවයි පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ.

Social and Equity

නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.

Social and Equity

විදුලි බිල ගැන අලුත්ම කතාව

Social and Equity

බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් හිමිවෙයි

Social and Equity

ධර්මාශෝක විදුහලෙන් අලුත් වැඩක්