Saturday, April 11, 2026
Follow Us
විදෙස් ගමන් තහනමක්විදෙස් ගමන් තහනමක් පනවයි පනවයි

මහෙස්ත්‍රාත් අධිකරණ නියොගයක්


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර් මස 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එමෙන්ම සැකකාර හිටපු මහ බැංකු අධිපති කබ්රාල් රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (26) යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය කෙරුණි.

Aruna