Tuesday, July 07, 2026
Follow Us
ගල්අඟුරු නෞකාවක් අද දිවයිනට

ගල්අඟුරු ගොඩබෑම හෙට සිට


ගල්අඟුරු රැගත් නෞකාවක් අද (25) මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එම සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ පැවසුවේ අද පස්වරුවේ එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිත බවයි.

අදාළ නෞකාවේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් පවතින බව වාර්තා වේ.

නෞකාව පැමිණීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු හෙට (26) දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Aruna