Thursday, February 19, 2026
Follow Us
ත්‍රී රෝද රථ ගාස්තු පහළට

ඉන්ධන කොටාව දෙගුණයකින් ඉහළට


ත්‍රිරෝද රථ රියදුරන් විසින් පළමු කිලෝමීටර් ගාස්තුව රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර තිබේ

ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය, ඊයේ (24) ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත.

Aruna