Sunday, October 04, 2026
Follow Us
ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරයෙන් අස්වෙයි

ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් වන හෂාන් තිලකරත්න පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ

හෂාන් තිලකරත්න එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබේ.

ඔහු බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් ලැබීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

Aruna