Thursday, April 09, 2026
Follow Us
Social and Equity

අසරණ වූ වනිතාවන්ගේ අඳුරු දිවියේ දොරගුළු විවරකල පොහොය දිනයක්

Social and Equity

කුසලතා දැක්වූ සියලු සිසුන් ඇගයීමට

Social and Equity

දරු උපත් අඩුවීම ගැන පරීක්ෂණයක්‍

Social and Equity

ඇමති තියනවා කිව්වට බඩු නෑ

Social and Equity

මෙරට ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල විසින් නිකුත් කළ වාර්තාව පිළිගත නොහැකි බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ද පවසනවා. එහි සභාපති වෛද්‍ය පී හේවාගමගේ සඳහන් කළේ යම් සංවිධානයක් එවැනි වාර්තාවක් නිකුත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමෙන් යම් කිසි සමීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

Social and Equity

ලොකු ලූනු ගොවින්ගෙන් චෝදනාවක්

Social and Equity

තද සුළං ගැනත් අනතුරු ඇඟවීමක්

Social and Equity

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

Social and Equity

ලබන 15 වැනිදා සිට කොටස් වෙළෙඳපොලේ වෙනසක්

Social and Equity

රටේ ජනතාව ජීවත් වීම සම්බන්ධයෙන් දැවැන්ත අරගලයක නිරතව සිටියදී ඔවුන් තවදුරටත් අපහසුතාවයට පත් කරමින් විදුලි බිල ඉහළ දැමීම බරපතල ගැටලුවක් බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. මීට එරෙහිව ජනතාව සංවිධානය වියයුතු බවත් විදුලි බිල් නොගෙවීමේ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කළයුතු බවත් සෝභිත හිමි පෙන්වා දෙනවා.

Social and Equity

වෙනම වෙබ් අඩවියක් හදා උ.පෙළ ප්‍රතිඵලත් දීලා

Social and Equity

තෙල් ගැන සුභ ආරංචියක්

Social and Equity

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රංග ශිල්පීනි දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඇය කාන්තා අංශයේ රැඳවු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවෙන් ප්‍රකාශයක්

Social and Equity

විදේශ රැකියාවට පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළට

Social and Equity

අධිකරණයට ඉදිරිපත් කෙරුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Social and Equity

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.