Friday, April 17, 2026
Follow Us
ඉන්ධන මිල රු. 100කින් අඩු කළ හැකියි

දෙසැම්බර්යේදි ඉන්ධන මිල යළි වැඩිවෙයි ?


සියලුම වර්ගයේ ඉන්ධනවල මිල ගණන් පැහැදිලිවම රුපියල් 100කින් අඩු කළ හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේ මේ වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉතා අඩු බවයි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ දැනට ඉන්ධන මිල ගණන් මෙලෙස පැවතිය ද දෙසැම්බර් මස වන විට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

Aruna