Friday, February 20, 2026
Follow Us
ආර්ථික අර්බුදය නිසා රුධිරය එකතු කිරීමටත් බලපෑම්

රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයින් ්‍යෂඪ ආසාදිතයින්දැයි පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් ජාතික ලේ බැංකුව වෙත අවශ්‍ය රුධිරය සපයා ගැනීමේදී මේවනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.

Neth