Minister Prasanna Ranatunga said today the Polymerase Chain Reaction (PCR) test would be conducted on all passengers arriving in the country from today ( June1) at the Katunayaka airport and that all those who come to Sri Lanka will be either hospitalized or sent for quarantine following the result of the test.
The Criminal Investigation Department (CID) has initiated investigations into NGOs which have been registered during the term of the previous government without following the due procedures, an official said yesterday.
බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.
The Supreme Court had extended interim injunction order till October 15, issued suspending the enforcement of the decision taken by former President Maithripala Sirisena to execute heroin traffickers sentenced to death by the High Court.
The Ministry of Health confirmed that 47 more persons have tested positive for COVID-19, hiking the number of cases reported in the country.
රට විවෘත කිරීමෙන් පසු පළමුවරට කී‍්‍රඩා කිහිපයක පුහුණුවීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා.
නාවික හමුදා සෙබළුන් පිරිසක් රඳවා සිටි පිළියන්දල කොතලාවල විද්‍යාලයේ ගුරුවරුන් 26 දෙනෙකු තම නිවෙස් තුළම නිරෝධායනයට ලක් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Member of the Election Commission (EC) Prof. Ratnajeevan Hoole said he was unaware as to why the Government Printer had been instructed to print ballot papers.
රට විවෘත කෙරුණත් කොරෝනා වසංගත තත්ත්වයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
හෙට (1) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
The Government Medical Officers Association (GMOA) has warned of a second wave of the coronavirus as crowds violated a quarantine curfew today and gathered in parts of Kotagala to pay their respects to former Minister Arumugam Thondaman.
පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
14 families have been placed under quarantine in and around Horana, after an army solider who visited the area a few days ago tested positive for COVID-19, the police said.
කොවිඩ් වසංගතය අවසන්වනතුරු පාපැදිය ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක් තීරණය කර ඇත.
හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
Page 573 of 726