Sunday, October 04, 2026
Follow Us
සම්පායෝට ඇප

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව් දෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදුන්නේය.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙනුයි ඔවුන් අත්අඩංගුවට පත් වුයේ.

(LNW)