කොළඹ, ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවන් අද දිනයේදී ලැබී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නාවික සහ විදෙස්ගතව සිට පැමිණ ඇති ශ‍්‍රමික පොකුරු නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත් කොරෝනා දෙවැනි රැුල්ලක අවදානම නැවත රට තුළ මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ ( 28 වැනිදා* ‘දිවයින’ ට සඳහන් කළේය.
The allegations being made on social media that all stray dogs including all those in and around the Vihara Maha Devi Park are being rounded up by the Colombo Municipal Council (CMC) and will be put down are false, the CMC said.
Defence Secretary Maj.Gen. (Retd) Kamal Gunaratne said the Special Task Force (STF) has a major role to play in countering extremism and organised crimes, including drug mafia.
ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් විවිධ අදහස් පළ කරනවා.
A sergeant and two constables who were on duty when gunmen opened fire at a hotel in Soysapura, Moratuwa, have been interdicted over the incident, Police said.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 වැනිදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදන අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
Six more people have tested positive for Covid-19 in Sri Lanka increasing the tally of confirmed cases reported in the country 1,530.
More trains and buses would be deployed from Monday (June 1) to ease the passenger transportation in the country, transport authorities said.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
Transparency International Sri Lanka has written to Prime Minister Mahinda Rajapaksa highlighting an opportunity for Sri Lanka to take global leadership in financial transparency during the COVID-19 pandemic.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වසර හතර හමාරකට ආසන්න කාලයක් මැතිවරණ කොමිෂන් සභාවට අයත් බම්බලපිටියේ, ග්ලෙන්ආබර් පෙදෙසේ නිවෙසක නවාතැන් ගෙන සිටිමින් කොමිෂන් සභා කාර්යාලයට යෑමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 350ට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් 50,000ක ප්‍රවාහන දීමනාව ලබාගන්නා බව වාර්තා වේ.
අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට කිසිම රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. එම නිසා අදාළ ප්‍රඥප්තීන්ට බැඳී සිටින රටවල් තමන්ගේ යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් යම් රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ‘‘ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේත් ඒ ක්‍රමවේදය. ශ්‍රී ලංකාවේ විදේශීය රෝගියෙක් හමුවුණහම සම්පූර්ණ ප්‍රතිකාර කරලා ඔවුන්ගේ සුවය වෙනුවෙන් කටයුතු කරනවා. ලෝකෙ හැම රටකම මේක නිසියාකාරයෙන් නොවෙන්න පුළුවන්.
A large number of Sri Lankans, who are working in Kuwait, illegally, had contracted COVID-19 ad they are suffering in COVID-19 without any help from the Sri Lana Government , Sri Lankan Immigrant Workers Rights organizations said.
කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 09 සිට හෙට අලූයම 03 දක්වා කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
The black leopard that was rescued in the Laxapana Estate, Nallathanniya while trapped in a snare, has died today while being treated at the Elephant Transit Home at Udawalawe.
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිය නම “අර්ජන් ඇලෙක්සැන්ඩර්” යනුවෙන් වෙනස් කර ඇති බව ඉන්ටර්පෝල් පොලිසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ඉන්ටර්පෝල් පොලිස් ශාඛාව වෙත දැනුම් දී තිබේ.
Page 574 of 726