Wednesday, August 26, 2026
Follow Us
Political

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය එළැඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග වැදුනද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පොහොට්ටුව ලකුණ අහිමි නොවන බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

Political

ඊලඟ මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් සඳහා බුලත් කොළය ලකුණෙන් තරග කිරිමට සිදුවෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටිනවා.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) and the Sri Lanka Freedom Party (SLFP) ironed out their differences yesterday and forwarded an application to the Election Commission to register a new alliance under the Flower Bud symbol to contest the upcoming parliamentary election.

Political

ඉදිරි මහමැතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත්වීම සඳහා වන යෝජනාව අද (19) එක්සත් ජාතික පක්ෂයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Political

මහ මැතිවරණය සම්බන්ධයෙන් මතුව තිබෙන සන්ධානය හා එහි සලකුණ ඇතුළු කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දහයේ කමිටුව අදත් රැස්වීමට නියමිතය.

Political

Sampanthan says Tamil people wants to live with self-respect and dignity in peace, justice and equality in this country

Political

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකද සම්බන්ධ කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඇයටද නව සන්ධානයේ තනතුරක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි. ඉතිහාසයේ පළමු වරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සහ වර්තමාන ජනාධිපතිවරයා ආශීර්වාදය ඇතිව ජනාධිපතිවරුන් තිදෙනෙක් ප්‍රමුඛ කරගත් එකම ශක්තිමත් සන්ධානය ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.

Political

Former President Chandrika Kumaratunga is to be invited to back the new coalition led by Prime Minister Mahinda Rajapaksa and former President Maithripala Sirisena.

Political

එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

Political

SLFP General Secretary and State Minister Dayasiri Jayasekara today claimed that it was the US which had violated the fundamental rights of Army Commander Lt. General Shavendra Silva and his family by refusing them visas to enter the US without any substantial evidence of war crimes or any other offence.

Political

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි.

Political

මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

Political

The two factions of the United National Party (UNP) decided to contest the general elections under the swan symbol, a party official said today.

Political

වත්මන් රජය ද ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කටයුතු කරන්නේ පසුගිය රජය විසින් එහිදී ගත් ස්ථාවරයම මුල් කරගනිමින් බව සතුටින් ප්‍රකාශ කරන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා පවසයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) and Sri Lanka Freedom Party (SLFP) today requested the Elections Commission (EC) to register their new alliance ‘Sri Lanka Nidhahas Podujana Sandhanaya’ to contest the upcoming elections under the lotus bud (Pohottuwa) symbol.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ දුරකතන සංවාද හඬපට අතරින් හඬපට 19 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

Political

තමන් රටේ ජනාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇති බැවින් තමන්ට තවදුරටත් ලබාගත යුතු දෙයක් නොමැති බවත් තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ තමන්ගේ දැනුම සහ ශක්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව විසින් සංචාරක තහනමක් පනවා ඇති තත්වය තුළ වත්මන් ආණ්ඩුව මීට පෙර පැවසූ ආකාරයෙන් ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම ඉරා විසි කිරීමට හොඳම අවස්ථාව උදාවී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.