Wednesday, July 09, 2025
Follow Us
Political

තමන්ට වයස 80ත් පසුකර ඇති නිසා මාදිවෙල මන්ත්‍රී නිවාසවල පඩිපෙළ නැගීමට නොහැකි බව හිටපු විපක්ෂනායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතාඊයේ (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් තමා වෙනම මැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කුමන මතගැටුම් තිබුණද තමන් ශ්‍රීලනිපය අත්හැරීමට සූදානම් නොමැති බවත්, එහෙත් කිසිසේත්ම පොාහොට්ටුවට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවට හේත්තු වූ එස්.බී. දිසානායකට, ඩිලාන් පෙරේරාට දැන් යථාර්ථය අවබෝධ වී ඇති බවත්, ඔවුන් මේ වනවිට පොහොට්ටුවත් අහිමිව ශ්‍රීලනිපයත් අහිමිව අනාත වී ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. පොදුජන පෙරමුණේ පාක්ෂියකයන්ගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වී ඇති බවයි ජයසේකර මහතා පවසන්නේ.

Political

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්‍රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් යැයි එම පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.

Political

United National Party leadership has taken a decisive decision to allow opposition leader Sajith Premadasa to carry out the up coming general election campaign and political activities of the party.

Political

UNP lawmaker Ranjan Ramanayake yesterday told Parliament he wished to receive bail for two days, enabling him to table all the evidence in his possession in order to expose the corrupt.

Political

ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.

Political

The Colombo High Court is to hear the revision application filed against the granting of bail to former Minister Dr. Rajitha Senaratne in March.

Political

The United National (UNP) Party yesterday renewed calls for the Government to halt plans to repeal the 19th Amendment, citing the need of the constitutional provision to maintain a balance of power between the different arms of Government.

Political

UNP MP and cinema star Ranjan Ramanayake told Parliament yesterday that he had recorded and videotaped various conversations with persons of interest to collect evidence in his “lone fight against corruption, a mission that the Yahapalana government failed to fulfill”.

Political

UNP MP Hirunika Premachandra yesterday lodged a complaint at the Criminal Investigation Department (CID) in regards to the release of allegedly edited audio clips of her telephone conversations with MP Ranjan Ramanayake to the public without consent from either parties involved.

Political

UNP National List MP Jayampathy Wickramaratne has resigned from the MP’s post, deputy Speaker Ananda Kumarasiri announced in Parliament today.

Political

UNP members frustrated at the prolonging leadership crisis have issued party leader Ranil Wickremesinghe and Opposition Leader Sajith Premadasa a week's ultimatum to resolve the contentious issues between them and reach a final decision.

Political

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණු නමුත් යළිත් එය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි වාර්තා වේ.

Political

UNP leadership crisis is likely to settle today Wednesday 22 following the assurance given by party leader Ranil Wickreamsinghe that he will convey his decision on this matter soon, several UNP stalwarts opined.

Political

රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය.

Political

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කරන ලද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය.