Thursday, October 22, 2026
Follow Us
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇත.

 එය  2026.10.22 දින ප.ව.10.00 සිට 2026.10.22 දින ප.ව.10.00 දක්වා වලංගුවේ .

අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠ඇලපාත
* ⁠කුරුවිට
* ⁠රත්නපුර
මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠උඩපළාත
* ⁠මැදදුම්බර
* ⁠කුණ්ඩසාලේ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව
* ⁠නෝර්වුඩ්
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
* ⁠හපුතලේ
* ⁠හල්දුම්මුල්ල
* ⁠පස්සර
* ⁠හාලි ඇල
* ⁠ඌව පරණගම

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠යටිනුවර
* ⁠උඩුනුවර
* ⁠උඩුදුම්බර
* ⁠දෙල්තොට
* ⁠දොලුව
කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠බුලත්කොහුපිටිය
* ⁠අරණායක
* ⁠මාවනැල්ල
* ⁠යටියන්තොට
* ⁠දැරණියගල
මොනරාගල දිස්ත්‍රික්කය:
* ⁠මැදගම
රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠අයගම
* ⁠ඇහැලියගොඩ
* ⁠වැලිගෙපොල
* ⁠කලවාන
* ⁠ඉඹුල්පේ
* ⁠නිවිතිගල
* ⁠කොලොන්න
* ⁠බලන්ගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠මතුරට
* ⁠වලපනේ
* ⁠හඟුරන්කෙත
* ⁠නිල්දණ්ඩාහින්න
* ⁠කොත්මලේ නැගෙනහිර
* ⁠කොත්මලේ බටහිර
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠මාවතගම
* ⁠ඉබ්බාගමුව