Friday, August 28, 2026
Follow Us
Political

මේ දක්වා නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන 128ක් ද සමඟි ජනබලවේගයට ආසන 47ක් ද හිමි වී ඇත.

Political

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සමස්ත ජන්ද 430,334 (70.54%) ක් ලබා ගනිමින්.

Political

The Sri Lanka Podujana Party is in the lead as postal results for the electorate of Moneragala has been released.

Political

ශ්‍රී ලංකාවේ තෙවරක් අගමති පදවිය දැරූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේ දී ඔහු තරඟ කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් විය.

Political

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.

Political

Postal vote results of the Matara district have been released with the Sri Lanka Podujana Party in the lead.

Political

Former President and SLPP candidate Maithripala Sirisena has secured the highest number of preferential votes (111,137 votes) in the Polonnaruwa district.

Political

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සමස්ත ජන්ද 430,334 (70.54%) ක් ලබා ගනිමින්.

Political

The Illankai Tamil Arasu Kachchi (ITAK) secured 7,634 votes in Jaffna electorate of the Jaffna District while EPDP came in second with 5,545 votes. The Ahila Ilankai Tamil Congress (AITC) secured 4,642 votes while the SLFP received 1,469 votes.

Political

The United National Party (UNP) yesterday said they accepted the verdict of the people, and would take necessary measures to restructure the party and emerge stronger at future elections.

Political

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ උපනායක රවී කරුණානායක මහතා යන දෙදෙනාම මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරයි.

Political

A complaint has been filed against United National Party (UNP) Kalutara District candidate Palitha Thewarapperuma on illegal campaigning.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday said the party was ready to fulfil the role of the main Opposition in the 9th Parliament, which will meet on 20 August, and would prioritise protecting democracy.

Political

මේ වනවිට නිකුත් වී ඇති මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව එක්සත් ජාතික පක්ෂයට ප්‍රභල පසුබෑමකට ලක්ව තිබෙනවා. බොහෝ ප්‍රතිඵල වල එජාපය සිව්වන ස්ථානය දක්වා පහල බැස තිබීම විශේෂත්වයක්.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) Founder and its National Organiser Basil Rajapaksa yesterday said the SLPP is all ready to form a new government as the party's victory has been confirmed.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) has secured an unprecedented victory in the Colombo district.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) has topped the votes in the Matara District and secured six seats at the 2020 General Election.

Political

Relating to his complaint that Prime Minister Mahinda Rajapaksa had reportedly entered two polling stations in Nikaweratiya and Kobeigane, Permanent Representative of Samagi Jana Balawegaya (SJB) Keerthi Tennakoon said the problem was now sorted.