2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ තුනෙන් දෙකක ජයක් ලබාගෙන ඇති බැවින් ගෝඨාභය රාජපක්ෂ මහාතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන එක්සත් පෙරමුණ ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ පාට නොසලකා සහයෝගය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳව තවමත් නිෂ්චිත එකගතාවකට පැමිණ නොමැති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13 දෙනෙකු පාර්ලිමේන්තු යැවීමට ඡන්දදායකයන් සිය කැමැත්ත ලබා දී තිබෙනවා.
It is reported that 10 newly elected members of the opposition have decided to join the new government.
සිය පෙරමුණට මේ වනවිට මන්තී‍්‍ර ආසන 150 ක් සහිත තුනෙන් දෙකක බහුතර බලයක් ඇති බැවින් වෙනත් පාර්ශවයක සහයක් අවශ්‍ය නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර 17 සමගින් මෙවර මහමැතිවරණයේදී මන්තී‍්‍ර ආසන 145 ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
The Sri Lanka Podujana Peramuna (SLPP) today handed over the party’s National List containing the names of 17 candidates.
The Samagi Jana Balawegaya (SJB) today announced that it will support certain amendments to the 19th Amendment to the Constitution.
United National Party (UNP) seniors said they would meet on Monday to discuss the reorganizing and restructuring of the party.
Samagi Jana Balawegaya (SJB) General Secretary Ranjith Madduma Bandara, its National Organiser Tissa Attanayake, Harin Fernando, Eran Wickramaratne, Imtiyaz Bakeer Markar, Mayantha Dissanayake and Dayani Gamage are likely to fill its national list slots.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday (07 August) handed over the names of those who were included in the National List seats in the 2020 Parliamentary Election to the Elections Commission.
කලුතර දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගයෙන් තරග වැදුණු අපේක්ෂකයින් අතරින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ පෙරළිකාර චරිතයක් වන කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දිනාගැනීමට සමත්ව තිබේ.
2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද විශිෂ්ඨ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශේෂ ගෞරවය එම පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාට හිමි වියයුතු බව එම පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් මහතා පවසයි.
Eight female candidates have been successful in entering the upcoming parliament while there were nearly 59 female representatives who received nominations to contest the Parliamentary Election 2020.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉකුත් වර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුට සිය මන්තී‍්‍ර ධුර අහිමි වී තිබෙනවා. ඒ අනුව මෙවර මන්තී‍්‍ර ධුර අහිමිව ඇත්තේ මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන්ටයි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා. පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඊයේ පැවති සාකච්ජාවකදී ඒ පිළිබද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
The National People’s Power (NPP) yesterday stated that efforts to build support for the party will continue across the island and that their role in the Opposition will extend beyond Parliament.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ.
Page 368 of 555