Friday, August 28, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටින උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේන්ද්‍ර රාඝවන් මහතා සම්බන්ධයෙන් පූජ්‍ය අලුත්ගම ඉන්ද්‍රරතන හිමියන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Political

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රී කණ්ඩායම අද පළමු වරට රැස් වනවා.

Political

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.

Political

09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Political

රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ, මරණ දඩුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකරට මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිව්රුම් දීමට නීතිමය ගැටළුවක් මතු නොවන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

Political

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Political

With the new cabinet to be appointed on Wednesday the Sri Lanka Freedom Party (SLFP) is still awaiting the allocation of Ministerial posts in the new Government.

Political

The Samagi Jana Balawegaya (SJB) is yet to decide on whom to send to Parliament through their National List, as a large number of members are vying for parliamentary slots through the list, The Morning learnt.

Political

Six from SLPP
Two from SJB
Three from National Lists

Political

The Samagi Jana Balawegaya (SJB) says it is prepared to work with the United National Party (UNP) at future elections if the UNP accepts the policies of the SJB.

Political

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Political

සමගි ජන බලවේගයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඒකමතිකව තීරණය කර ඇති බවට පුවතක් අප අද දහවල් පළ කළේය.

Political

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (09දා) යොමු කර ඇත.

Political

අභිනවයෙන් පාර්ලිමේන්තුවට පත් වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම වැනි තීරණාත්මක වැදගත් ඇමතිකමක් බාරදීම පිළිබඳව විවිධ පාර්ශව වලින් බරපතල විරෝධය එල්ල වෙමින් ඇත.

Political

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල සමග දැකගත හැකි වූ සුවිශේෂීතාවක් වූයේ පාර්ලිමේන්තුවට පිය පුතුන් කිහිපදෙනෙකුම සුදුසුකම් ලබා ඇති බවයි.

Political

නව ඇමැති මණ්ඩලය මෙම 12 වැනිදා පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය. නව කැබිනට් ඇමැතිවරුන් 26 දෙනකුට සීමාකරමින් රාජ්‍ය, නියෝජ්‍ය සහ ව්‍යාපෘති ඇමැතිවරුන්ද මෙදින දිවුරුම් දීමට නියමිතව ඇත.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තම පක්ෂයෙන් තරග වැදුණු අපේක්ෂකයින්ගේ මනාප සොරකම් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ගෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.

Political

මෙරට එකම දේශපාලන විකල්පය සමගි ජන බලවේගය බව, එහි නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.