වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ ආචාර්ය සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ.
කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත් අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
Former LTTE fighter and leader of the Tamil Makkal Viduthalai Pullikal (TMVP, Sivanesathurai Chandrakanthan alias Pillayan has been invited to attend the swearing-in ceremony in Kandy tomorrow and accept a ministerial post.
Two cabinet ministerial portfolios and three State Ministry portfolios have been given to the Sri Lanka Freedom Party (SLFP) members who contested under the Sri Lanka People’s Freedom Alliance at the General Elections held last week.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සදහා හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බවත්, ඒ සමගම රැස්ව සිටි පිරිසෙන් දැඩි විරෝධය පළව ඇති බවත් දැනගන්නට ඇත.
UNP will decide on the best option with regard to the new leader of the party and on the national list slot, Party’s Deputy General Secretary Ruwan Wijewardene said yesterday.
Former President and SLFP Leader Maithripala Sirisena did not receive any Cabinet portfolio at the swearing-in ceremony of the new Cabinet held in Kandy today.
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බව සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම මහතා පවසයි.
Opines Muslim community responded to call of the SLPP to fall in line with mainstream of politics instead of religious party politics
New District Coordinating Committee chairpersons were appointed by President Gotabaya Rajapaksa today.
හෙට දිව්රුම් දෙන නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට අමාත්‍ය ධූර ලබා දීමට එකගතාව පළවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
The Samagi Jana Balawegaya (SJB) will finalise the party’s national list by tomorrow (12 August), amid reports that the party has finalised five of the seven national list seats which they won in last week’s General Elections.
There is many a debate as to how the United National Party (UNP) and the Our Power of People’s Party (OPPP), which could not secure a single seat at the general election were each allocated a national list slot.
මෙවර මහා මැතිවරණයේදි එක් මන්ත්‍රි ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදි නව රජයට සහය පලකරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ.එල්.එම්.අතාවුල්ලාගේ නායකත්වනේ යුත් ජාතික කොංග්‍රසය සඳහන් කරනවා.
Prime Minister Mahinda Rajapaksa yesterday thanked Kurunegala District Sri Lanka Podujana Peramuna (SLPP) supporters for electing him with a record-breaking 527,364 preferential votes, the highest number of votes a candidate has ever received.
United National Party (UNP) Leader Ranil Wickremesinghe has asked party seniors to finalise plans to restructure the party and the selection of a new leader and to submit their proposals at the next working committee meeting, the party said in a statement today.
*Meetings with leadership contenders from today
*Akila, Ravi, Daya, and Vajira enter leadership race
*Ruwan and Navin to also present proposals
*Final decision by the Working Committee
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා.
Page 366 of 555