It is reported that the driving records of the cab belonging to the Industrial Development Board PC-6019, which was allegedly used during the election campaign by Uddika Premaratne, who was elected to Parliament this time, have not been maintained properly.
තමන් බලාපොරොත්තුවෙන් සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය නොව මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය බව ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
නව රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස යම් ජන කොට්ඨාශයක් හෝ ජන සමාජයක් වෙනුවෙන් නොවන බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.
අපේ ජන බල පක්ෂයට පසුගිය ජනාධිපතිවරණයේදී හිමි වූ මන්ත්‍රී ධුරය හේතුවෙන් එම පක්ෂය තුළ මතුව තිබෙන අර්බුදය තවමත් සමනය වී නොමැත. මෙම අර්බුදය හේතුවෙන් අපේ ජන බල පක්ෂයේ නායකයන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා කර ගන්නා තත්වයට පත්ව තිබේ.
තමන් බලාපොරොත්තුවෙන් සිටියේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය නොව මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය බව ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ.
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ලබන 21 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රි ධුරය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) රැස්වනවා.
එජාප නායකත්වය සඳහා ජෝන් අමරතුංග, සාගල රත්නායක යන මහත්වරුන් හැර අන් ජේෂ්ඨයන් එම පක්ෂයේ නායකත්වය ඉල්ලීමට පටන් ගෙන තිබේ.
The Election Commission yesterday issued the Gazette with the names of the National List MPs of the Samagi Jana Balawegaya (SBJ) and the National People’s Power (NPP) but the UNP and the monk-led Our People’s Party (OPP) failed to meet the EC deadline and submit the names of their nominees by last evening.
ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්තී‍්‍රවරයකුට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප‍්‍රබලයකු නඩු මඟට යොමුවීමට තීරණය කර ඇත.
Some of the UNP seniors said the party to be revamped under its present Leader Party Leader Ranil Wickremesinghe for the provincial council elections while others have stated that it should be reorganized under former Speaker and former Deputy Leader Karu Jayasuriya, the Daily Mirror reliably learns.
පක්ෂයේ නිශ්චිත වගකීම් තරුණ නායකත්වයක් යටතට පැවරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(14) තීරණය කර තිබේ.
මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයත් සමඟ යළිත් වරක් එහි නායකත්වය සම්බන්ධයෙන් අර්බුදය කරළියට පැමිණ තිබෙන අතර මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී.
2020 අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විය.
Page 365 of 555