Friday, August 28, 2026
Follow Us
Political

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවීමට මඩකළපුව මහාධිකරණය අද (18) අවසර ලබාදී තිබේ.

Political

තමන් වෙත ලබාදුන් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට සමහරු යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

Political

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන බ්‍රහස්පතින්දා (20 දා) පෙ.ව. 9.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

Political

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත අද (18) පෙරවරුවේ පැමිණියා.

Political

Three State Ministers had failed to appear for the official photograph with President Gotabaya Rajapaksa last week.

Political

අද වන විට නව ව්‍යවස්ථාවක් ගැන නව රජය විසින් කතා කළ ද ඒ ගැන කිසිම දෙයක් කිසිවකුත් දන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.

Political

Prime Minister Ranil Wickremesinghe should enter Parliament filling the sole National List slot of the United National Party (UNP), since there was none other than him more experienced in Parliamentary affairs, an SJB MP said yesterday.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday raised concerns about the possibility of the Government trying rush through Parliament the proposed 20th Amendment when the House convenes on Thursday.

Political

2022 පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Political

සිය පක්ෂයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (18) දිනයේදී තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇතැයි අපේ ජනබල පක්ෂය පවසනවා.

Political

නව රජය යටතේ මනාප ඡන්ද ක‍්‍රමයද වෙනස් කළයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

Political

The in-fighting over National list nominees within parties continues for the second week after the general election.

Political

තමන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන ගැටලු නැතුවා ම නොවුණත් ඒත් ඒ ගැන කතා නොකර සිටින බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

Political

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්‍ෂයක් වී එහි නායකත්වය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

Political

නව ආණ්ඩුව තුළ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඇමතිකමක් හෝ කිසිදු තනතුරක් හෝ නොලැබීම සම්බන්ධයෙන් තවදුරටත් කතාබහට ලක් වනවා. ඇතැම් වාර්තාවල දැක්වුණේ නව ආණ්ඩුව තුළ මෛතී‍්‍රපාල සිරිසේන මහතාට අලූත් තනතුරක් නිර්මාණය කර ලබාදෙනු ඇති බවටයි.

Political

පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී එහෙත් ඇමති හෝ රාජ්‍ය ඇමති ධූරයක් නොලද ජ්‍යෙෂ්ඨයන් රැසකට එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී මහා ඇමති අපේක්ෂකත්වය ලබා දීමට පොදුජන පෙරමුණු නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

Political

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Political

මහමැතිවරණයට පෙර සමගි ජන බලවේගය සහ මුස්ලිම් කොංග්‍රසය අතර ඇතිකරගත් එකගතාවන් සජිත් පාර්ශ්වය විසින් බිද දමා ඇති බවට මුස්ලිම් කොංග්‍රසය චෝදනා කර සිටී.