රනිල්ට සිතාසි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 04 සහ 07 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත. (Lanka Leads)