Monday, October 26, 2026
Follow Us
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එය 2026.10.26 දින ප.ව.6.00 සිට 2026.10.27 දින ප.ව.6.00 දක්වා වලංගු වේ.
 
 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *
කලුතර දිස්ත්‍රික්කය:
* බුලත්සිංහල
* ⁠දොඩංගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* අඹගමුව කෝරලේ
* ⁠නෝර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කය:
* කුරුවිට
* ⁠අයගම
* රත්නපුර
* ⁠පැල්මඩුල්ල
* ⁠ඇලපාත
* ⁠ඕපනායක
 
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *
ගම්පහ දිස්ත්‍රික්කය:
* අත්තනගල්ල
කලුතර දිස්ත්‍රික්කය:
* අගලවත්ත
* වලල්ලාවිට
* ⁠මිල්ලනිය
* ⁠පාලින්දනුවර
* ඉංගිරිය
* ⁠මතුගම
* ⁠මදුරාවල
මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පස්බාගේ කෝරලේ
* ⁠උඩුනුවර
* ⁠ගඟ ඉහල කෝරලේ
* ⁠උඩපලාත
* ⁠යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
* දෙහිඕවිට
* ⁠ගලිගමුව
* ⁠අරණායක
* ⁠දැරණියගල
* ⁠කෑගල්ල
* ⁠මාවනැල්ල
* ⁠රුවන්වැල්ල
* ⁠රඹුක්කන
* ⁠යටියන්තොට
* ⁠වරකාපොල
* ⁠බුලත්කොහුපිටිය
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠කුරුණෑගල
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* කොත්මලේ බටහිර
* ⁠කොත්මලේ නැගෙනහිර
රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠නිවිතිගල
* ⁠කිරිඇල්ල
* ⁠බලංගොඩ
* ⁠ඇහැලියගොඩ
* ⁠කලවාන
* ⁠කිරිඇල්ල
 
 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ---------------------------------
කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
* පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
* තවලම
* ⁠කරන්දෙණිය
* ⁠නියාගම
* ⁠නෙලුව
* ⁠ඇල්පිටිය
කලුතර දිස්ත්‍රික්කය:
* ⁠හොරණ
* ⁠බේරුවල
මහනුවර දිස්ත්‍රික්කය:
* දොළුව
* හතරලියද්ද
* ⁠තුම්පනේ
* ⁠ගඟවට කෝරලේ
* ⁠උඩුදුම්බර
* ⁠අකුරණ
* ⁠කුණ්ඩසාලේ
* ⁠මැදදුම්බර
කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠නාරම්මල
* ⁠මාවතගම
* ⁠අලව්ව
නුවරඑළිය දිස්ත්‍රික්කය:
* නුවරඑළිය
* ⁠තලාකැලේ
මාතර දිස්ත්‍රික්කය:
* පිටබැද්දර
* ⁠කොටපොල
රත්නපුර දිස්ත්‍රික්කය:
* ඉඹුල්පේ
* ⁠වැලිගෙපොළ
* ⁠කහවත්‍ත
* ⁠කොළොන්න