Friday, August 28, 2026
Follow Us
Political

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් පත් කර ගැනීම සිදු කර තිබෙනවා.

Political

වසර විසි පහක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාක්ෂා කරගෙන සිටි විපක්ෂනායක පදවිය ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව රැස් වන මුල් අවස්ථාවේදීම සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්පත් කරගෙන සිටී.

Political

නව වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට(20) වැනිදා ආරම්භ වේ. ඒ සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු සහභාගී වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 2ක් සඳහා නියෝජිතයන් නම්කර නොමැති බැවින් එම ආසන තවදුරටත් පුරප්පාඩුව පවතියි.

Political

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයෙන් තනතුරු ලබාදීම පිළිබඳව දැනට සාකච්ඡා පැවැත්වෙන බවත් එය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව සිදුකෙරෙනු ඇති බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පළාත් හිටපු මහ ඇමති සි.වී.විග්නේශ්වරන් මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ කතාව දේශපාලන කතාවක් බවට පරිවර්තනය කළ අයුරු දක්නට ලැබිණි.

Political

UNP leader Ranil Wickremesinghe has decided not to appoint a National List MP until the issue regarding the new leadership of the party is resolved, party senior John Amaratunga says.

Political

ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂය අතර පළමු පක්ෂ නායක රැස්වීමේදීම බරපතළ විවාදයක් ඇතිවුණු බව අපගේ පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.

Political

සම්ප‍්‍රදායෙන් බැහැරව ගොස් ජනතා අභිලාෂයන්ට අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.

Political

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රවුෆ් හකීම් යන මහත්වරුන්ට එළඹෙන සැප්තැම්බර් 7 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අද (18) සිතාසි නිකුත් කර තිබේ.

Political

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සිය පක්ෂයෙන් ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

Political

Two more Samagi Jana Balawegaya (SJB) MPs yesterday called for the appointment of former Prime Minister Ranil Wickremesinghe to Parliament though the solitary national list slot which the UNP had received at this year’s general election.

Political

කොළඹ – වොක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කළ සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරයක් සොයාගෙන තිබේ.

Political

Samagi Jana Balawegaya (SJB) Kandy District MP Lakshman Kiriella has been appointed as the Chief Opposition Whip of the 9th Parliament.

Political

A total of 81 first-time MPs will take oaths today.

Political

The only alternative left for the United National Party (UNP) is to ally with the Samagi Jana Balawegaya (SJB) led by Sajith Premadasa, newly-elected SJB MPs Hesha Withanage and Chaminda Wijesiri told a news conference yesterday.

Political

හිටපු ධිවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අද (20) අල්ලස් කොමිසම, කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

Political

හදිසි විදුලි බිඳවැටීම් සිදුවීම නව අමාත්‍යවරයෙකු පත්වූ විට සිදුවන සාමාන්‍ය තත්වයක් බවත්, එය සිදුවන්නේ මාෆියාවක අවශ්‍යතාවය මත බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් ‍හඳුන්නෙත්ති මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි හදිසි බිඳවැටීම් හරහා ජාතික විදුලි ඉල්ලුම තුළ කෘත්‍රිම හිගයක් ඇතිකර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලි ඒකක මිලදී ගැනීමට ඉඩකඩ විවර කිරීම මාෆියාකරුවන්ගේ අරමුණ බවයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති බැවින්, ලබන 20 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.