Tuesday, January 13, 2026
Follow Us
රනිල් නැති විපක්ෂයේ  විපක්ෂ   නායකයා සජිත්!

වසර විසි පහක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරාක්ෂා කරගෙන සිටි විපක්ෂනායක පදවිය ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව රැස් වන මුල් අවස්ථාවේදීම සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්පත් කරගෙන සිටී.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නව වන පාර්ලිමේන්තුවේ තම ප්‍රථම කථාව ලෙස කතානායකවරයාට සුබ පැතුම් එක් කිරීම කරණු ලැබූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් කතාව කරගෙන යාම විශේෂත්වයක් විය.

(Lanka LEads)