හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බව සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම මහතා පවසයි.
20 සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනැවිත් ඒ සඳහා අවශ්‍ය මාර්ගය හදා ගන්නා බවත් තමන් අනාවැකියක් ලෙස අද එය පවසන බවද ඔහු කියා සිටියේය.
මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පැවති පිළිගැනීමේ ජනහමුවකින් පසු ජනමාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
(Lanka Leads)