Wednesday, July 01, 2026
Follow Us
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීට එරෙහිව ශී‍්‍රලනිප ප‍්‍රබලයෙක් නඩු මඟට

ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්තී‍්‍රවරයකුට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප‍්‍රබලයකු නඩු මඟට යොමුවීමට තීරණය කර ඇත.

මෙම පත්කළ මන්තී‍්‍රවරයාට එරෙහිව චෝදනා රැසක් තමා සතුව තිබෙන බවත් ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කළ අයෙක් බවත් හිටපු දේශපාලන ප‍්‍රබලයා පැවසීය.

(Lanka Leads)