Friday, August 28, 2026
Follow Us
Political

ඊයේ දින කොළඹ විශ්ව විද්‍යාලයේදී තම ඡන්දය භාවිතා කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍ය අමතා ප්‍රකාශකොට ඇත්තේ මෙම ඡන්දය මනාප පොරය සහිත අවසන් ඡන්දය බවට පත් විය යුතු බවය.

Political

කොළඹ අවසන් ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානය මෙවර බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දි සිදු කිරිමට නියමිතය.

Political

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකවැරටිය ප්‍රදේශයේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ඉතාමත් සුරක්ෂිත බැවින් සියලු දෙනා පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් සිදුකරයි.

Political

අගෝස්තු 05 වැනිදායින් පසු බිහිවන පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්යභාරයත් ඉටු කිරීමට තමන් හා විමල් විරවංශ මහතා කටයුතු කරන බව උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

Political

The Samagi Jana Balawegaya (SJB) has called on the National Election Commission to conduct repolling at two polling stations in Nikawaretiya and one Polling station in Kobeigane.

Political

අද (05) දහවල් ‍12 පමණ වනවිට බොහෝ දිස්ත්‍රික්කවල 40% ඉක්මවන ඡන්දදායකයන් ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කර ඇති බව වාර්තා වේ. ඇතැම් දිස්ත්‍රික්කවල එම ප්‍රතිශතය 50% ආසන්නයට පැමිණ තිබේ.

Political

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණය සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Political

The loud and violent sounds of extremism make better news than the democratic pronouncements of the silent majority, former Minister Mangala Samaraweera said today.

Political

Facilities will be available for the virtual registration of the newly-elected MPs, Parliament Secretary General Dammika Dasanayake said yesterday.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම (03) පස්වරුවේ එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ සහ බිමල් රත්නායක යන මහත්වරු ඊට සහභාගී වූහ.

Political

The National Election Commission warned social media users and administrators against uploading and posting marked ballot papers on social media.

Political

Health authorities today asked voters not to be frightened about coming to the polling stations and said the applying of ink on the fingers would be carried out in a safe manner.

Political

මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ (02) පැවැති රැස්වීමකදී අදහස් පළ කළා.

Political

The first election result could be expected around 2.30 pm tomorrow, Election Commission’s Chairman Mahinda Deshapriya said.

Political

නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Political

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අගෝස්තු 05 වනදායි පසු නිදහස් කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවත් ඒ සඳහා දැනටමත් ලිපි ලේඛන සකස් කර ඇති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.