Wednesday, January 14, 2026
Follow Us
මාතර දිස්ත්‍රික්කයේ ආසන බෙදී ගියේ මෙහෙමයි

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබෙනවා.

(Neth)