Wednesday, January 14, 2026
Follow Us
Political

වත්මන් ආණ්ඩුවට රටක් ශක්තිමත් කරන්නට දැනුමක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරනවා.

Political

The Election Commission will request the Acting Inspector General of Police Chandana Wickramaratne to grant candidates the opportunity to engage in political activities fulltime until the conclusion of the Parliamentary Election if arrested, as there are only 14 days till the election date.

Political

ඉදිරි මහ මැතිවරණයට අදාළව පැවති තැපැල් ඡුන්ද විමසීමේදී තැපැල් ඡුන්දය භාවිත කිරීමේ අඩුවක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Political

සමගි ජනබලවේගයෙන් කුරුණැගල දිස්ත්‍රිකකයට තරග වදින මුස්ලිම් අපේක්ෂකයන්ට ආධාර පිණිස රිෂාඩ් බදුර්දීන් මහතා සහභාගීවන ජනහමුවක් ඊයේ රාත්‍රීයේ තෙලියාගොන්න ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී ඊට සහභාගී වීමට පැමිණි නසීර් මහතාගේ වාහන කිහිපයකට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙසේ පහරදීමක් සිදුකර ඇත.

Political

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කළුතර දිස්ත්‍රික්කයේ අද්විතීය ජයග්‍රහණයක් ලබා ගැනීම ස්ථිර බවත් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන හතේම හිමිකම පොදුජන පෙරමුණට හිමිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක, හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක පැවසීය.

Political

ජාතික ආණ්ඩුවක් සෑදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නොමැති බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

Minister Wimal Weerawansa has intervened to reverse a decision taken to introduce a new birth certificate which will only have ‘Sri Lankan’ as the category as opposed to race or religion.

Political

ජුලි 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (21) නොතීසි නිකුත් කරන ලදී.

Political

රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.

Political

මෙවර මහමැතිවරණයේදී ඡන්දය විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන පසු දිනය දක්වා කාලය තුළ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Political

UNP National Organizer and Nuwara Eliya District UNP candidate Navin Dissanayake said on Monday a leadership struggle had erupted between Samagi Jana Balwegaya (SJB) leader Sajith Premadasa and SJB candidate Patali Champika Ranawaka.

Political

Former Minister Rishad Bathiudeen has been ordered to appear before the Criminal Investigations Department (CID) on Monday (27).

Political

UNP candidate Palitha Thevarapperuma was hospitalized after he was allegedly assaulted by a group of people at Wekandala in Mathugama, Police said.

Political

Former MP and Colombo District UNP candidate Ravi Karunanayake today held former President Maithripala Sirisena responsible for splitting his party.

Political

A writ petition filed seeking an order to arrest Vinayagamoorthy Muralitharan alias Karuna Amman over a statement he recently made, was dismissed by the Court of Appeal today.

Political

The Colombo High Court today issued summons on former Minister Patali Champika Ranawaka to appear in court on October 21.

Political

Despite seeking a two-thirds majority at the upcoming Parliamentary Election, the Sri Lanka Podujana Peramuna (SLPP) on Monday said it would attempt to foster a balance of power in the House by being a “self-reflective” party that would work with the Opposition to improve accountability through the vibrant function of Parliamentary bodies such as the Committee on Public Enterprises (COPE).

Political

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ‍ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෙසේ වරෙන්තු නිකුත් කළේ ශෂී වීරවංශ මහත්මිය අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.