Wednesday, January 14, 2026
Follow Us
Political

දිගින් දිගටම පොදුජන පෙරමුණේ රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයින්ට හු කියන්නේ නම් ඉන් පාඩුව සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බව තුනෙන් දෙකක බලයක් ලබා දීමේ වැඩපිළිවෙලට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ.

Political

‘‘ලෝකයේ ඉන්ධන මිල අවම වෙලා ඇති අවස්ථාවේ තව අවුරුද්දකින්වත් ලංකාවේ ඉන්ධන මිල පහළ නොදමන බවට වත්මන් රජය කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පවසනවා.

Political

දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව කියන කුරුණෑගල පිහිටි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානය කඩා දැමීම තරයේ හෙළා දකින බවත් ඊට වගකිවයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් අමාත්‍ය විමල් විරවංශ මහතා අවධාරණය කරයි.

Political

පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට සමාජයේ ප්‍රභල චෝදනාවකට ලක්ව සිටින රිෂාඩ් බදුඋදීන් මහතාගෙන් ඊට අදාළ ප්‍රශ්ණ කිරීම මැතිවරණය අවසන් වන තුරු කල්දැමිය යුතු බවට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටීම මේ රටේ ජාතියේ ආධිපත්‍යයට කරන ලද පහත් පෙලේ ප්‍රහාරයක් බව ජනතාව පවසති.

Political

අද (20) පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ.

Political

ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නොදෙන රාජපක්ෂ පවුල් පාලනය හුදෙක් බලය තහුවරු කරගැනීමේ වෑයමක පමණක් යෙදී සිටින බව සමඟි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday committed to establishing a people-oriented system of governance in their election manifesto that also included focus on national security, a special task force to attract investment, eschewing unsolicited proposals and maintaining a unitary State.

Political

ජනතාව බදු බරින් බේරා ගැනීමට පියවර ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සදහන් කරනවා.

Political

UNP Leader Ranil Wickremesinghe said he would launch a helicopter service with an operating theatre to transport patients to hospitals swiftly whenever there is traffic congestion on the roads, under a future UNP Government.

Political

The Colombo High Court today issued summons on former minister Patali Champika Ranawaka, ex-Welikada OIC Sudath Asmadala and the then minister Ranawaka’s driver Dilum Thusitha Kumara to appear in court on August 20 over the Rajagiriya accident case.

Political

The Tamil National Alliance (TNA), in its election manifesto, strongly advocated for a constitutional arrangement on the model of federalism to meet the legitimate aspirations of the Tamils and other Tamil speaking inhabitants of the North and East and reiterated that this can be achieved within the framework of a united and undivided Sri Lanka through a process of non-violent and peaceful negotiations.

Political

Unsecured loans running into billions of rupees have been given between 2015 and 2019 to individuals and businesses with close links to the Yahapalana Government, The Sunday Morning learnt.

Political

The United National Party (UNP) is preparing to face the Parliamentary election at a crucial time, not just for the country but also for the party.

Political

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

Political

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද සෑම ක‍්‍රියාවක්ම සාධාරණය කරමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කොටියකුගේ බිරිදක් නිසා තමන්ට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාවට ප‍්‍රකාශ කිරීම බරපතළ වරදක් බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනී ආනන්දී සෂිතරන් මහත්මිය පැවසුවාය.

Political

කොවිඩි 19 වෛරස රෝගය පැතිරීම පාලනය කර ගනිමින් ඡුන්ද රැුස්වීම් පැවැත්වීම සහ ඡුන්ද විමසීම සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා සහභාගි වන රැුස්වීම් සඳහා සහභාගි කරගත හැකි පිරිස පන්සියයක් වන අතර සංවිධායකවරයකු සහභාගි වන රැස්වීමක් සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව තුන්සියයක් දක්වා සීමාකර ඇත.

Political

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය නොමැතිව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Political

අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තැබිය යුතු බවට, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවල ඇතුළත් බව වාර්තා වනවා.